51 වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

51 වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාවෙයි

51 වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාවෙයි

51 වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා නිමාවට පත්විය.

 

දින 3ක් තිස්සේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරඟාවලියට දිවයිනේ සියලුම පාසල් නියෝජනය කරමින් වයස් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.

 

මේ වසරේ සමස්ත බාලක ශූරතාව දිනාගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් වූ අතර මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

 

සමස්ත බාලිකා ශූරතාව හිමිකර ගැනීමට මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සමත් වූ අතර බාලිකා අනුශූරතාව අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට හිමි විය.

 

 

views

213 Views

Comments

arrow-up