JUN
06
ලංකාවට තවත් රන් පදක්කමක්

දකුණු කොරියාවේ යෙචියොන් නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි දිල්සරා (2.05.63) සමත් විය.
ඇය මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කමද දිනාගත් අතර මේ ඇය විසින් දිනාගත් දෙවැනි පදක්කමයි.
225 Views
Comments