වනිදු හසරංග ඇමෙරිකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

වනිදු හසරංග ඇමෙරිකාවට

වනිදු හසරංග ඇමෙරිකාවට

මේජර් ලීග් 20-20 තරගාවලිය සමග එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

මෙම තරගාවලිය එළඹෙන ජූලි මස 13 වනදා සිට 31 වනදා දක්වා කන්ඩායම් හයක සහභාගිත්වයෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

views

201 Views

Comments

arrow-up