MAR
16
කිවි - සිංහ ගැටුමේ දෙවන තරගය හෙටයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය හෙට (17) දින වෙලිංටන්හි ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇත. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30 ට පමණ වේ.
තියුණු තරගයකින් අනතුරුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු දෙකකින් නවසීලන්ත කණ්ඩායම ජය ගනු ලැබීය.
204 Views
Comments