බිග් බෑෂ් ඉතිහාසයේ සුපිරි උඩ පන්දු රැකීම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

බිග් බෑෂ් ඉතිහාසයේ සුපිරි උඩ පන්දු රැකීම

බිග් බෑෂ් ඉතිහාසයේ සුපිරි උඩ පන්දු රැකීම

ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී විරල උඩ පන්දු රැකීමක් දක්නට ලැබුණා.

එම උඩපන්දුව රැක ගත්තේ මයිකල් නෙසර් විසිනුයි.

ජෝඩර්න් ස්ටීල් එල්ල කල මෙම ප්‍රහාරය 6 සීමාවට යා නොදී උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගන්නට ඔහුට හැකියාව ලැබුණා.

views

193 Views

Comments

arrow-up