MAR
24
විජයකාන්ත් වියස්කාන්ත්ට IPL වරම්

IPL තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෙකු ලෙස විජයකාන්ත් වියස්කාන්ත්, හිටපු ශ්‍රී ලංකා නායක සහ හිටපු MCC සභාපති කුමාර් සංගක්කාර මහතා විසින් නිර්දේශ කර ඇත.
සංගක්කාර මහතා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.
මෙම සති අන්තයේදී ඔහුගේ ගුවන් ගමන් වලට අදාල කටයුතු අවසන් වූ පසු වියස්කාන්ත් ඉන්දියාව බලා යනු ඇති අතර ඔහුගේ පුහුණු සැසි නාග්පූර්හිදී සිදු කිරීමට නියමිතය.
289 Views
Comments