ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිචර්ඩ්සන්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිචර්ඩ්සන්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිචර්ඩ්සන්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වෙයි

මාංශ පේශි ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේ. රිචර්ඩ්සන් ට එළඹෙන මාර්තු 17 වැනි දා මුම්බායේ දී ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

 

එසේම, මෙම ආබාධය හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද ඔහුට මඟ හැරී යනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ සඳහන් කර සිටිති.

views

203 Views

Comments

arrow-up