42වන ස්කොෂ් ශූරතාව රවිඳු ලක්සිරිට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

42වන ස්කොෂ් ශූරතාව රවිඳු ලක්සිරිට

42වන ස්කොෂ් ශූරතාව රවිඳු ලක්සිරිට

හතළිස් දෙවැනි ජාතික ස්කොෂ් තරගාවලිය පසුගියදා කොළඹ එස් එස් පී පිටියේ දී පැවැත්වුණා.

එහිදී පිරිමි ශූරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරි සමත්වුණා.

ශමීල් චකීල් එහි අනුශූරතාවය ලබාගත් අතර කාන්තා ශූරතාවය දිනා ගත්තේ ජනිත්මා සිනරියි.

 

views

191 Views

Comments

arrow-up