JAN
18
විරාට් කෝලි අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.
මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි.
245 Views
Comments