FEB
26
අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (26) දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වේ.
අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියි.
224 Views
Comments