FEB
20
ඉන්දීය කණ්ඩායමට ජය

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුළු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
තරඟයේ පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 263ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262ක් ලබාගත්තා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවට සිය දෙවැනි ඉනිම තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113ක් පමණක් වන අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 115ක් ලබාගෙන ජයග්‍රහණය හිමිකර ගත්තා.
181 Views
Comments