FEB
20
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද(20) සිට යළි වැඩ භාරගනු ලැබුවා.
ඒ හිටපු පුහුණුකරු රසල් ඩොමින්ගෝගේ ඉල්ලා අස්වීමත් සමගයි.
ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
191 Views
Comments