පස්වෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදි අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට ලෝකඩ පදක්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

පස්වෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදි අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට ලෝකඩ පදක්කමක්

පස්වෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදි අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට ලෝකඩ පදක්කමක්

පසුගියදා උස්බෙකිස්තානයේදි පැවති පස්වෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදි මිටර් 400 කඩුළු මතින් දිවිමේ තරඟයෙන් අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට ලෝකඩ පදක්කමක් හිමිවිය.

 

 

අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට උපහාර පිදිමක් අද හැටන් නගරයේදි සිදු කෙරුණි.

 

 

අඹගමුව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුවෙක් වන ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.

 

 

අයෝමාල් අකලංක හැටන් බස් නැවතුම්පොල අසල සිට ඔහුගේ පාසලේ තුර්ය වාදක කණ්ඩායම් මධ්‍යයේ හැටන් නගරය හරහා හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත කැදවාගෙන ගොස් තිබුණි.

 

 

එහිදී උපහාර පිදිමක් සිදු කළ බව වැඩිදුරටත් සඳහන් වේ.

views

252 Views

Comments

arrow-up