20 - 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය කැන්ගරු යුවතියෝ දිනා ගනිති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

20 - 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය කැන්ගරු යුවතියෝ දිනා ගනිති

20 - 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය කැන්ගරු යුවතියෝ දිනා ගනිති

පන්දුවාර 20 - 20 කාන්තා ලෝක කුසලානයට හිමිකම් කියන්නට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසානයේ සමත්වූහ.

 

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස් කර ගන්නා ලදී.

 

ඊට පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි රැස්කරගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 137 ක් පමණි.

 

ඒ අනුව ඕස්ටේලියානු කණ්ඩායම ලකුණු 19 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරයන් බවට පත්විය.

views

235 Views

Comments

arrow-up