FEB
21
ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනාගනී

මෙවර ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය නාවික හමුදා කණ්ඩායම විසින් අඛණ්ඩව විසි වෙනි වරටත් දිනා ගෙන තිබෙනවා.
මෙම තරඟය කොළඹ ටොරින්ටන් පෙදෙස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වුණා.
ප්‍රකට මල්ලවපොර ක්‍රීඩා සමාජ 20 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්සියයක් පමණ මෙවර ඊට සහභාගී වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.
236 Views
Comments