තායිලන්තයේදි ශූරතාව දිනූ ලංකාවේ සටන් ශූරයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

තායිලන්තයේදි ශූරතාව දිනූ ලංකාවේ සටන් ශූරයා

තායිලන්තයේදි ශූරතාව දිනූ ලංකාවේ සටන් ශූරයා

පසුගියදා තායිලන්තයේ දී පැවති 05 වැනි තායි ජාත්‍යන්තර මාර්ෂල් ආට්ස් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක එම්. ඒ. සම්පත් ජයසිංහ කිලෝග්‍රෑම් 51 බර පංතියෙන් රටවල් 32 ක් අතරින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

 

නාවලපිටිය, දෙකදගම පදිංචි සම්පත්, මෙම තරගාවලිය සඳහා තම පෞද්ගලික වියදමින් ඉදිරිපත් වී ඇති බව වාර්තා වන අතර 2019 වසරේ දී ඔහු මෙම තරග අංශයෙන් ලෝකඩ පදක්කම හිමිකර ගෙන තිබේ.

 

views

250 Views

Comments

arrow-up