93 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

93 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

93 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද කොළඹ ආනන්ද- නාලන්ද විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන 93 වන සුලෝහිත සංග්‍රාමය ආරම්භ වේ.

 

මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාම තරග හැත්තෑ තුනක්ම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර, ආනන්ද විද්‍යාලය තරග 12 ක් සහ නාලන්ද විද්‍යාලය තරග 7 ක් ජයගෙන තිබේ.

views

211 Views

Comments

arrow-up