ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

 

ඒ අනුව තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

 

දසුන් ශානක (නායක)

කුසල් මෙන්ඩිස් (උප නායක)

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

සදීර සමරවික්‍රම

ඇන්ජලෝ මැතිව්ස්

ධනංජය ද සිල්වා

චරිත් අසලංක

වනිඳු හසරංග

මහීෂ් තීක්ශණ

දුශාන් හේමන්ත

චාමික කරුණාරත්න

දුශ්මන්ත චමීර

මතීෂ පතිරණ

ලහිරු කුමාර

කසුන් රාජිත

views

291 Views

Comments

arrow-up