ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයට නව ලේකම්වරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයට නව ලේකම්වරයෙක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයට නව ලේකම්වරයෙක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම්වරයා ලෙස අද (25)  එම සංගමයේ පැවති මහ සභා රැස්වීමේදී සමන් කුමාර ගුණවර්ධන මහතා තෝරා පත් කරගෙන ඇත.

 

 

අද සිට ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම්වරයා ලෙස වැඩභාරගනු ඇත.

views

225 Views

Comments

arrow-up