MAR
29
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව ලබන සතියේ නිකුත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ පැවති 20 – 20 ලෝක කුසලාන තරගාවලි කාල සීමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ විගණනයේ වාර්තාව ලබන මස 4 වැනිදා ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලියට අදාලව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේ දී විශේෂ විගණනයක් සිදු කරනු ලැබිණි.
ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම විගණකාධිපති වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් නොකරන බවයි.
273 Views
Comments