MAY
06
පකිස්ථානය එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වල ඉහළට

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණි ගතකිරීම් වලට අනුව ඕස්ට්‍රේලියාවේ අභිබවා පෙරමුණ ගැනීමට පකිස්ථානය සමත් වී තිබේ.
ඒ පකිස්ථානය ඊයේ පැවති හතරවන එක්දින තරගයේදී නවසීලන්තය පරදවා ලකුණු 102 කින් ජයගැනීමෙනි.
ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හතරට බිංදුවක් ලෙස මේ වනවිට පකිස්ථානය ජයගෙන තිබේ.
එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉන්දියාව තුන්වන ස්ථානයේත් ලංකාව අටවන ස්ථානයේත් පසුවෙයි.
185 Views
Comments