DEC
18
මළල ක්‍රීඩක ප්‍රවීණයන් රන් පදක්කම් 84 ක් සමග මෙරටට පැමිණෙයි.

රන් පදක්කම් 84ක්, පදක්කම් 40ක් සහ ලෝකඩ පදක්කම් 20ක් සමග පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මළල ක්‍රීඩා උලෙළට සහභාගී ඌ ක්‍රීඩකයන් ඊයේ (17) දිවයිනට පැමිණියා.
ඔවුන් වැඩි දක්ෂතා දැක්වූ ක්‍රීඩා ඉසව් වන්නේ ධාවන හා කඩුලු පැන දිවීමයි.
187 Views
Comments