MAY
05
LPL කොළඹ පිලට නව හිමිකරුවෙක්

මෙවර LPL තරගාවලියට එක්වන කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය SKKY සමූහ ව්‍යාපාරය දරනු ලබයි.
ඇමරිකාවේ නිව්යෝක් කේන්ද්‍ර කරගනිමින් විහිදී ඇති ව්‍යාපාර ජාලයක් වන එහි හිමිකරු සාගර් ඛන්නා නමැති ඉන්දීය ජාතිකයෙකි.
Abudhabi T10 ලීග් වෙත පසුගිය වසරේ මුල්වරට එක් වූ New York Strikers කණ්ඩායමේ හිමිකරු වන්නේ ද සාගර් ඛන්නා මහතා ය.
මෙවර, Colombo Strikers යන නාමය සහිතව LPL තරගාවලියට එක්වන කොළඹ කණ්ඩායමේ නාමය වෙනස් වූ තුන්වන අවස්ථාව මෙයයි.
216 Views
Comments