පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ඇතුළු නව නිලධාරී මණ්ඩලයේ රාජකාරි කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා.

 

එම නියෝගය හෙට(19) දිනය දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

 

අභියාචනාධිකරණය විසින් අදාළ අතුරු තහනම ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපතිතුමා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

views

180 Views

Comments

arrow-up