සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට සුපිරි ලංසුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට සුපිරි ලංසුවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීට සුපිරි ලංසුවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සෞදියේ අල්-හිලාල් හි පාපන්දු කණ්ඩායම සමග පවුම් මිලියන 522 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

මෙම කොන්ත්‍රාත්තුව හේතුවෙන් මෙසී, අල්-හිලාල් හි ප්‍රතිවාදීන් වන අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඉදිරි කාලයේදී තරග කරනු දැකිය හැකි වෙතැයි වැඩිදුරටත් සඳහන් වේ.

views

230 Views

Comments

arrow-up