ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ කාලසටහන මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ කාලසටහන මෙන්න

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ කාලසටහන මෙන්න

මෙරට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ.

 

 

එම තරගාවලිය තරග වට තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 2 වනදා පැවැත්වෙනු ඇත.

 

 

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය.

 

 

එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙන අතර ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

views

250 Views

Comments

arrow-up