AUG
05
මනෝ ගනේෂන් මහතා ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසන්නේ එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවයි.
303 Views
Comments