නාමල්ගේ වෙඩිමෙන් ලක්ෂ 26 ක පොල්ලක් ලංවිමට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

නාමල්ගේ වෙඩිමෙන් ලක්ෂ 26 ක පොල්ලක් ලංවිමට

නාමල්ගේ වෙඩිමෙන්  ලක්ෂ 26 ක පොල්ලක් ලංවිමට

තංගල්ල කාල්ටන් නිවසේ පැවැති නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බව තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු මත හෙළිව තිබේ.

 

 

ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික නලින් හේවගේ  විසින් තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව මෙම කරුණු හෙළිව ඇත.

 

 

 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ පැවති මෙම විවහ මංගල්‍යට අදාළව විදුලිබල මණ්ඩලයට මෙම මුදල අය වීමට තිබේ.

 

 

 

views

311 Views

Comments

arrow-up