පාඨලීගේ පක්ශ ප්‍රතිපත්තිය දෘශ්‍යාබාධිතයන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

පාඨලීගේ පක්ශ ප්‍රතිපත්තිය දෘශ්‍යාබාධිතයන්ට

පාඨලීගේ පක්ශ ප්‍රතිපත්තිය දෘශ්‍යාබාධිතයන්ට

ඉතිහාසයේ පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වා තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ විසින් සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයනය බ්‍රේල් ක්‍රමයට එලිදක්වා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගන්වා තිබේ.

views

255 Views

Comments

arrow-up