APR
06
සාටකේ වැඩක් නෑ..! අපිත් ස්වාධීනයි – චමල්

ජාතික ඇඳුම සමඟ කුරහන් සාටකය පැළඳි පුද්ගලයන්ගෙන් කෙනෙක් වන චමල් රාජපක්ෂ මහතා ඊයේ දින පාර්ලිමේන්තු පැමිණියේ කුරහන් සාටකය නොමැතිවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීමේදී “සාටකය වැඩක් නෑ” යැයි පැවසූ ඔහු තමන් ද ස්වාධීන බවත් පැවසුවා.
621 Views
Comments