APR
03
නාමල්ගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ දෙමව්පියන් රටින් පිටවී යයි

රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දෙමව්පියන් අද උදෑසන මෙරටින් පිටත්ව ගොස් ඇති බව Daily Mirror වාර්තා කරනවා.
මෙසේ ඔවුන් පිටව ගොස් ඇත්තේ නම සඳහන් නොකළ අප්‍රසිද්ධ ස්ථානයකට බවයි අදාළ වාර්තා මගින් පෙන්වා දෙන්නේ.
මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න පිළිබඳව සැකයක් පවතින බවට Daily Mirror වාර්තාව සඳහන් කර තිබෙනවා.
Daily Mirror
3633 Views
Comments