MAR
28
මහා භාණ්ඩාගාරය පුරවන හැටි අනුර කියයි

සර්ව පාක්ෂික සමුළුවට එක්වූ ප්‍රසිද්ධ දූෂිතයන් ඔවුන් හොරා කෑ ධනය වහාම භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කරන්නේ නම්, සර්ව පාක්ෂික සමුළුව සාර්ථක වේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
අදාළ මුදල්වලින් භාගයක් හෝ ලබා දුන්නත් මේ මොහොතේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගත හැකි බව ත් ඒ තරමට විශාල මහජන ධනයක් ඔවුන් විසින් කොල්ලකා ඇති බවත් ජවිපෙ නායකයා සඳහන් කළේ ය.
582 Views
Comments