MAR
27
ඩොලර් බිලියනයකට බැසිල් රට වික්කා..!

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා රට පාවාදී ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා චෝදනා කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
682 Views
Comments