කාබනික පොහොර වැඩේ මුල ඉඳන්ම අනාගත්තා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

කාබනික පොහොර වැඩේ මුල ඉඳන්ම අනාගත්තා

කාබනික පොහොර වැඩේ මුල ඉඳන්ම අනාගත්තා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතිනුයේ රජය පිළිබඳ ගැටලුවක් නොව ජනතාව විඳින පීඩා පිළිබඳ කණගාටුවක් බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

 

ඔහු මේ බව කියාසිටියේ ගම්පොළ පැවති ජන හමුවකට එක්වෙමින්.

 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ බරපතල ගැටලු පවතින බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 

කාබනික පොහොර ප්‍රතිපත්තිය ආරම්භයේ සිටම සැලසුමකින් තොරව ක්‍රියාත්මක කල බවටද මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කලා.

views

672 Views

Comments

arrow-up