MAR
20
විමල්, උදය සහ වාසු ගත් අලුත්ම තීරණය මෙන්න

ලබන 23 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී නොවීමට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු තීරණය කර ඇත.
මේ අතර හිටපු ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද එම තීරණයට එළඹ තිබේ.
778 Views
Comments