ඉන්ධන අර්බුදය නිසා රටම අක්‍රිය වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ඉන්ධන අර්බුදය නිසා රටම අක්‍රිය වෙලා

ඉන්ධන අර්බුදය නිසා රටම අක්‍රිය වෙලා

ඉන්ධන අර්බුදය හමුවේ රටම අක්‍රීය වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පෙන්වා දෙනවා.

 

 

 ඔහු කියා සිටියේ ජනතාවට එක් වේලක් සදහා අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයා ගැනීමට පවා ඉමහත් දුෂ්කරතා විදීමට සිදුව ඇති බවයි.

views

577 Views

Comments

arrow-up