චණ්ඩි ඉන්නවනම් එන්න - සජබයෙන් විවෘත අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

චණ්ඩි ඉන්නවනම් එන්න - සජබයෙන් විවෘත අභියෝගයක්

චණ්ඩි ඉන්නවනම් එන්න - සජබයෙන් විවෘත අභියෝගයක්

එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

 

 

ඒ, ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

ඊයේ පෙරවරුවේදී කෝට්ටේ පිහිටි සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඇතුලු කණ්ඩායමක් පැමිණ විරෝධයක් සංවිධානය කර තිබුණු අතර එම විරෝධය අතරතුර සමඟි ජන බලවේගයේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

views

656 Views

Comments

arrow-up