MAR
04
විමල්ට – ගම්මන්පිළට වුන දේ සජබ කියයි

ආණ්ඩුවේ දේශපාලන සංදර්ශන වලට රැවටීමට ජනතාව තවදුරටත් සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල මහතා පවසනවා.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන් අසාර්ථක භාවයට පත්ව ඇති බවයි.
මේ අතර විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ යන මහත්වරුන් අමාත්‍යධුරවලින් ඉවත් කිරීම පිළිබදවද මන්ත්‍රීවරයා අදහස් දැක්වුවා.
590 Views
Comments