FEB
27
රටේ ඩොලර් හිඟ වුණේ මගේවත් මගේ ආණ්ඩුවේවත් වැරැද්දකින් නෙවෙයි – ජනපති

මෙරට විදේශ විනිමය නොමැතිව වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටළුවට හේතුව තමාගේ හෝ තම රජයේ වැරැද්දක් මත සිදුවූවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.
620 Views
Comments