මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ..! – ඇමති වාසු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ..! – ඇමති වාසු

මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ..! – ඇමති වාසු

ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට අපොහොසත් වී ඇති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

 

 

ඒ, ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

රජය එක්තරා ආකාරයකට වෙළඳුන්ගේ බලපෑම් වලට ඉඩ දෙමින් ඇති බව නිරීක්ෂණය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

views

689 Views

Comments

arrow-up