FEB
16
වනිඳුගෙ සල්ලි වලින් 25%ක් ආණ්ඩුව ගත්තත් පුදුම වෙන්න එපා..! – නලින්

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලකට IPL කොන්ත්‍රාත්තුව හිමි වූ වනිඳු හසරංගගෙන්ද රජය 25% ක මුදලක් අයකර ගතහොත් කිසිවෙකුත් පුදුම නොවිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඒ, පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.
620 Views
Comments