FEB
11
“2024 ජනාධිපති මහින්ද” - මුතුහෙට්ටිගෙන් හෙළිදරව්වක් (VIDEO)

හිටපු නියෝජ්‍ය වරාය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ පැවති දේශපාලනික සාකච්ඡාවක මීළඟ ජනපතිවරණය පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේ එතුමා පවසා තිබෙන්නේ 2024 දී නැවතත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව විශාල කලකිරීමකට පත්ව සිටින බව ඔහු සදහන් කර ඇත.
ඉදිරියේදී සිදුවීමට නියමිත බල පෙරළිය ගැන එතුමා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
887 Views
Comments