FEB
06
රටේ ණය ගෙවන්න කැනඩාවේ සහෝදරයෙක් සූදානම්..! – JVP මුදල් ඇමති

ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ ශ්‍රී ලංකාවේ සියලුම විදේශ ණය ගෙවීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ විදෙස්ගත හිතවතුන් දැනටමත් ඉදිරියට පැමිණෙමින් සිටින බවත් එම පක්ෂය නම් කළ අනාගත මුදල් අමාත්‍යය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇත.
ඒ, පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.
758 Views
Comments