FEB
06
ජාත්‍යන්තරය සමග සාකච්ඡා කිරීම වරදක් නෙවෙයි - වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සාකච්ඡා කිරීම ගැටලුවක් නොවන බව, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ තලංගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙත නිවසක් ලබාදීම ඊයේ (05) පෙරවරුවේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
993 Views
Comments