පොහොර ඇතුව හෝ නැතුව ගොවියා නග්ගනවා - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

පොහොර ඇතුව හෝ නැතුව ගොවියා නග්ගනවා - ජනපති

පොහොර ඇතුව හෝ නැතුව ගොවියා නග්ගනවා - ජනපති

පොහොර ඇතිව හෝ නැතිව ගොවිජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහල නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙනවා.

 

 

අනුරාධපුරයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුලුවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ.

 

 

ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට තමා පසුබවට නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

views

670 Views

Comments

arrow-up