මංගලට යන්න එපා කියලා මම කිව්වා..! – අගමැති සංවේදී වෙයි

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ අභාවය හේතුවෙන් තමා අතිශයින් කණගාටු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමුගන්න්නා බවට සැළ වූ විට තමා ඔහුට දුරකථනයෙන් අමතා සමු නොගන්නා ලෙසට ඉල්ලා සිටි බවත් මංගල වැනි ප්‍රතිවාදියෙකු දේශපාලන බිමට අවශ්‍ය බව තමා එහිදී ඔහුට පැවසූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
618 Views
Comments