FEB
16
බී ලූණු එහෙම කෑවද..? අල ලාබද..? ලයිටුත් කැපුවද..? – තිස්කුට්ටි ආරච්චි

චීනය, ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් ශ්‍රී ලංකාවටත් වඩා අසීරු තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා ඇත.
ඒ, හපුතලේ පැවති ජන හමුවක් අමතමිනි.
අග්‍රාමාත්‍යවරයාව අනුකරණය කරමින් “අල කෑවද? ලූණු ලාබද?” වශයෙන් විපක්ෂය විමසන නමුත් අග්‍රාමාත්‍යවරයා එසේ විමසූවේ ලෝක ව්‍යසනයක් නොපැවතීම හේතුවෙන් චීනයෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජපානයෙන් ආධාර ලැබෙන පසුබිමක බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
723 Views
Comments