මාර්තුවේදී “අලියා ගමට” එක්ක යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මාර්තුවේදී “අලියා ගමට” එක්ක යයි

මාර්තුවේදී “අලියා ගමට” එක්ක යයි

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මාර්තු මස 01 වෙනිදා සිට ආසන මට්ටමින් ආරම්භ කෙරේ.

 

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු‍ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

 

මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් අනුයුක්ත කිරීමටද නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

views

664 Views

Comments

arrow-up