මෛත්‍රී වැට පනී.. - අලුත් සන්ධානයකුත් හදයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

මෛත්‍රී වැට පනී.. - අලුත් සන්ධානයකුත් හදයි

මෛත්‍රී වැට පනී.. - අලුත් සන්ධානයකුත් හදයි

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

 

 

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ ඊයේ පැවති එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින්.

views

1093 Views

Comments

arrow-up