FEB
20
පාන් ගෙඩියක් ගේන්න ත්‍රිවීලරයකින් සල්ලි ගෙනියන්න වේවි - රනිල්

ඉදිරියේදී පාන් ගෙඩියක් ගන්න ත්‍රීරෝද රථයක් පුරවා මුදල් ගෙන යන්න වන තත්ත්වයක් උදා විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ තරුණ තරුණියන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
572 Views
Comments